සිංහලෙන් Comic කතාවක් කියවමුද?

ඔන්න අද මම ඔයලට කියන්න යන්නේ Comic කියන්නේ මොනවාද කියල. Comic කියන්නේ චිත්‍රකතා. වැඩි විස්තර කියන්න ඕන නෑනේ, මොකද අන්තර්ජාලයේ සැරිසරණ ඔයාල දන්නවනේ Comic කියන්නේ මොනවාද කියල.
දැන් අපි නැවතත් කතාවට හැරෙමු. ඔයාල Marval, DC ආයතන නිෂ්පාදනය කරපු Films, TV Show, Cartoon බලල ඇති නේ, මේ කතා වල ඉන්නේ අර කලින් කියපු චිත්‍රකතා වල ඉන්න වීරයන්, ඒ කියන්නේ Comic චරිත. ඔයාල අසාවෙන් බලන Arrow, BatMan, SuperMan (DC Comic) වගේම Avengers, Xman, SpiderMan (Marval Comic) වැනි අය තමයි මේ Comic චරිත.
රුපවාහිනී නොතිබුණු කාලයක මිනිසුන්ගේ රසවින්දනය උදෙසා Marval, DC වැනි ආයතන මගින් චිත්‍රකතා පොත් නිකුත් කළා. අදටත් එහි වූ ජනප්‍රියත්වය නිසා චිත්‍ර කතා සාගර ලෙසින් පලවෙනවා.
නිමක් නොමැති චිත්‍රකතා පෙළක්.
01.Marval Comic
02.DC Comic
ඉහත Link වලින් ගිහින් බලන්න අදටත් එසේ පලවෙමින් තිබෙන චිත්‍රකතා. මෙන්න මේ චිත්‍රකතා අද අපිට සිංහලෙන්ම බලල කියවන්න කස්ටියක් කටයුතු කළා. ඒ කස්ටිය Comic කතා බලන්න අපිව එකම තෑනකට එක්කාසු කළා ඒ comicslk.com කියන Site එකට.
ගිහිල්ලම බලන්නකෝ..
ඒ Comic කතා කියවල බලන්න. නිකම් Film එකක් බැලුව වගේ සුපිරිම ෆන් එකක් එවි.
මුලින්ම ඔය සුද්ද සිංහලෙන්ම තියන Comic කතාවක් කියවල ඉන්නකෝ....
සිංහලෙන් Comic කතාවක් කියවමුද?
Reviewed by
nilwaththa
on
9:13 AM
Rating:
5
0 comments:
Post a Comment