Message For Admin

හායි යාළුවනේ,
    ඔන්න මමත් හා හා පුරා කියලා අලුතින්ම Blog එකක් පටන් ගත්තා. Blog 20 ක් විතර හදල තමයි මේක හදාගත්තේ. ඔන්න ඉතින් මම ඒ විදියට හදාගත්ත Blog එකේ වැඩ මම පටන් ගත්ත.
    මම මේකේ කරන් යන්න බලපොරොත්තු වෙන්නේ මම අන්තර්ජාලය තුල අහන දකින දේවල් අපි අතර බෙදා ගැනීමයි...
    මම ඔය මොනවා කිවුවත් මේක කරන යන්න මට ඔයාලගේ උදව් ඕන. මට වැරදෙන තැන ඔයාල තමයි කියල දෙන්න ඕනේ. හෝදේ....
             එහෙනම් සයිට් එක හොදද කියල බලල කියන්නකෝ.....








Share on Google Plus

About nilwaththa

0 comments:

Post a Comment