රහස් සොයනා කළු පෙට්ටිය ඔයාලගේ PC එකටත්.

        ඔන්න ඔයාලට මේ පාර මම ගොඩක් වටින පුංචි Softwear කෑල්ලක් අරන් ආව,

මේක Portable Sof එකක්. මේකේ නම තමා HWM BlackBox.
 

       කළු පෙට්ටිය කියන නම අහල ඇතිනේ. එකෙන් සේරම රහස් එලියට ගන්න පුළුවන් වගේ
     

        මේ Sof එකෙනුත් තමන්ගේ PC එකේ සියලු තොරතුරු කිසිම රහසක් නැතුව දැනගන්න පුළුවන්.
මාරු නේ... PC එක ගලවන්න ඕනත් නෑ....
         Portable නිසා Pen Drive එකේ දාගෙන ගියොත් අලුතින් PC එකක් ගද්දි එහෙම කඩකාරයන්ට එහෙම රැවටෙන්න ඕන නෑ...
මේ පාර Sof එක හොදේ...

 
Share on Google Plus

About nilwaththa

0 comments:

Post a Comment