අනේ මගෙ 4n එකේ DATA ඉවර වීගෙනනනෙ එන්නෙ.... ඔබත් Hutch ද පාවිච්චි කරන්නේ ??? nilwaththa 6:57 PM Android , Breaking News , Tecno World Edit මම හිතන විදිහට Android දුරකතන පාවිච්චි කරන බොහෝ දෙනෙක්ගේ දුරකථන තුල Hutch Sim ස්තාපනය කරලා ඇති. ඒ අන්තර්ජාලයට පිවිසීමේ අවම ගාස්තු නිසා කියලයි මමනම් සිතන්නේ.. ඒ අය වෙනුවෙන් විවිද පැකේජ ලබාදෙන Hutch ආයතනය යම් අවස්ථාවන්හිදී තම පාරිබෝගිකයන් හට විවිධ දිමනා ලබාදීමට කටයුතු කරයි. ඒ අනුව Hutch ආයතනය විසින් නිකුත් කරන ලද Hutch Buddy මෘදුකාංගය තම Andoid දුරකථනය තුල ස්ථාපනය කර එහි MY Profile පුරවා අවසන් කල පසු තම Hutch SIM පතට Data 500mb නොමිලේ ලබා දෙයි. More Info >> Official Hutch Buddy Web Site Androd App with Play Stor Share on Facebook Share on Twitter Share on Google Plus About nilwaththa RELATED POSTS අනේ මගෙ 4n එකේ DATA ඉවර වීගෙනනනෙ එන්නෙ.... ඔබත් Hutch ද පාවිච්චි කරන්නේ ??? Reviewed by nilwaththa on 6:57 PM Rating: 5
0 comments:
Post a Comment